Increase salaries and reduce cost of living

Protest-usawiya-1

The UNP protesters gathered at the Fort Railway Station are calling for salary increase and for a reduction in the cost of living. They also attacked a pro government cut out.

Previous News:

ඉන්ධන මිලට එරෙහිව විපක්ෂය අද විදි බසී

The United National Party requests the general public to put up black flags at their residences and places of work and to express their objection against the fuel price hike and the current cost of living.

Deputy General Secretary of the UNP Parliamentarian Jayalath Jayawardena made this request at a media briefing which was held in Colombo today.

He also stated that a national protest campaign will be held on the 17th of this month in Colombo with the participation of the opposition including the UNP.


Several other political party leaders including Leader of New Sama Samaja Party Dr Wickramabhahu Karunarathna, and Leader of Democratic Peoples Front Mano Ganeshan participated at the media briefing.

UNP MP Mangala Samaraweera stated that the JVP and TNA have also been invited for the protest on the 17th.

ඉන්ධන මිල ඉහළ දැමීම සහ පවතින ජීවන වියදමට එරෙහිව සිය නිවෙස් සහ ව්‍යාපාරික ස්ථානවල කළු කොඩි දමා විරෝධතාව පළ කරන ලෙස එක්සත් ජාතික පක්ෂය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයලත් ජයවර්ධන මේ බව කියා සිටියා. ලබන 17 වැනිදා එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ විපක්ෂයේ දේශපාලනඥයින් සහභාගිත්වයෙන් කොළඹදී ජාතික විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව ද ඔහු එහිදී දැනුම් දුන්නා.

UNP summons a massive protest against the govt

United National Party (UNP) has planned a massive protest against the government on February 17, says the UNP General Secretary Tissa Attanayake. A mass meeting is to be held opposite the Colombo Fort railway station at 3 p.m. on February 17. The protest is mainly against the recent increase of fuel prices y the government. The UNP demands the government to revoke the fuel price hike.

ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳ දීපව්‍යප්ත ව සංවිධාන කෙරෙන විරෝධතා ව්‍යාපාරයේ පළමු අදියර 17 වැනි දා පස්වරු 3 ට කොළඹ දී පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක පවසයි. වැඩි වූ ඉන්ධන මිලට සාපේක්ෂ ව පොදු ජනතාවට වහා සහන සලසන ලෙසට ආණ්ඩුවට බල කරමින් ආරම්භ කෙරෙන මෙම විරෝධතා ව්‍යාපාරය ජනතාවට සහනයක් සැලසෙන තෙක් ක්‍රියාත්මක කරන බව ද මහලේකම්වරයා සඳහන් කළේ ය. රටට අවශ්‍ය තරමට මුදල් පවතින බැවින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය අනවශ්‍ය බව මහ බැංකු අධිපතිවරයා පැවසුව ද තවමත් විදේශ රටවලින් ආධාර ලබා ගැනෙන බව හෙතෙම පෙන්වා දේ. ඔහු මේ බව පැවසුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ 14 වැනි දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි