J.R ජයවර්ධන ශ‍්‍රීමතානන්ගේ 112 වෙනි ජන්ම දින උපහාර උත්සවය...

J.R ජයවර්ධන ශ‍්‍රීමතානන්ගේ 112 වෙනි ජන්ම දින උපහාර උත්සවය...

ජනාධිපති ශ‍්‍රීමත් ජේ.ආර්.ජයවර්ධන ශ‍්‍රීමතානන්ගේ 112 වෙනි ජන්ම දින උපහාර උත්සවය 2018 සැප්තැමබර් මස 17 වෙනි දින පෙ.ව. 09.30ට ජාතික සේවක සංගමයේ සභාපති හා එක්සත් ජාතින පක්ෂයේ මහ ලේකම් ගරු අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ හා සංගමයේ ගරු ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිරිනාල් ද මැල් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජාතික සේවක සංගම් මූලස්ථානයේදී පැවැත්වීමට සියඵ කටයුතු සූදානම්කර ඇත....