JSS Demands for ten thousand rupee salary hike

jss-meeting-2ජා.සේ.ස දස දහසක වැටුප් වැඩිවීමක් ඉල්ලයි!
ජා.සේ.ස දස දහසක වැටුප් වැඩිවීමක් ඉල්ලයි. මෙවර අය වැයෙන් සියලූ සේවකයන් සඳහා රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජාතික සේවක සංගමය පවසනවා. ජා.සේ.ස.යේ ප්‍රධාන ලේකම් සිරිනාල් ද මෙල්  මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති සාමාජිකයන් සමග අද (02) පැවැති සාකච්ඡාවකින් පසුව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ කියා සිටියේලබන වැටුප් වාරයේදී මෙලෙස පඩි වැඩි කිරීමක් සිදුනොකරන්නේ නම් ජනතාව පාරට බැසිය යුතු බවයි.

The United National Party and Jathika Sevaka Sangamaya(JSS) states that the government should make it a priority to disburse employees of all sectors with a 10,000 rupee increment.

Addressing a meeting with UNP trade unionists party Leader Ranil Wickramasinghe went onto say that the people should take to the streets  if there concerns are not addressed in this regard.