The New Year is dawning at a time the people are in severe discomfort. Peoples’ lives have been hindered due to the tax burden, cost of living, insufficient salaries, price of goods, electricity and water charges and the inability to sell their produce.
Due to the haphazard and shortsighted programme of the government, Sri Lanka as a country is faced with disrepute at the international stage.
All political parties have requested the government to take immediate steps to provide concessions to the public, to provide a home grown solution to the ethnic issue and to reinstate a democratic rule in the country. This is the same expectation of the public.
However, the government has paid no heed to these requests. Let us all hope that the government would have the senses to give priority to the country before self, at least in this New Year.
අලූත් අවුරුද්ද එළැඹෙන්නේ ජනතාව පීඩාවෙන් පීඩාවට පත්ව ඇති පරිසරයකය. බදු බර, ජීවන වියදම, නිසි වැටුප් නොලැබීම, බඩු මිළ, විදුලි හා ජල ගාස්තු, අස්වණු විකුණාගත නොහැකිවීම ආදී විවිධාකාරවූ විෂමතාවන් හේතුවෙන් ජන ජීවිතය අඩාල වෙමින් පවතී. පාලකයන්ගේ අත්තනෝමතික හා අදූරදර්ශී ක්‍රියා පිළිවෙත් නිසා ජනතාව පමණක් නොව රටක් වශයෙන් ශ්‍රී ලංකාවද ජාත්‍යන්තර තලයේ අපකීර්තියට හා පීඩනයට පත් වෙමින් ඇත.
ජන දුක් නිවීමට වහාම පියවර ගන්නා ලෙසද, සියළු දේශපාලන පක්ෂ එක් කර ගෙන ජනවාර්ගික අර්බුදය සම්බන්ධව ශ්‍රී ලාංකේය විසඳුමක් ලබා දෙන ලෙසද, ප්රජාතන්ත්රවාදී යහ පාලනයක් ස්ථාපිත කරන ලෙසද මේ රටේ සියළු දේශපාලන පක්ෂ ආණ්ඩුවෙන් ඉල්ලා ඇත. ජනතාවගේ අපේක්ෂාවද එයමය.
නමුත් මේ කිසිවක් සම්බන්ධයෙන් මෙතෙක් ආණ්ඩුව කිසිදු සැලකිල්ලක් දක්වා නොමැත.මේ අලූත් අවුරුද්දේවත්, තමන්ට පෙර රට ගැන සිතන්නට ප්‍ර ඥාව සහ විවේක බුද්ධිය ආණ්ඩු කරවන්නන්ට ලැබේවා යැයි අප සැම එක්ව ප්‍රාර්ථනා කරමු.