ජේ’ආර්’ 111 වන ජන්ම දින උත්සවය සැමරේ ..

ශ‍්‍රී ලංකාවෙ‘ ප‍්‍රථම විධායක ජනාධිපති දිවංගත අතිගරු ජේ’ආර්’ජයවර්ධන ශ‍්‍රීමතානන්ගේ 111 වන ජන්ම ශත සංවත්සර උත්සවය මෙවරද 2017 සැප්තැම‘බර් මස 17 වෙනි දින ජාතික සේවක සංගම‘ මූලස්ථානයේ ස්ථාපිත කර ඇති එතුමාණන්ගේ පිළිරුව අභියසදී ඉතාමත් චාම‘ අන්දමින් පවත්වන ලදී’.

10th ITUC-AP / OTCI / JILAF Youth Leadership Course- Singapore

Miss. W.B. Thilini Dinushika, a JSS Member employed at the National Savings Bank, Colombo participated at the 10th ITUC - AP / OTCI / JILAF Youth Leadership Course "Organising, Unity - The Way Forward, Building Workers' Power", held in Singapore, from the12th - 21st September 2017.

ITUC-AP/ JILAF Seminar on Industrial Relations and Labour Policy-Sri Lanka Foundation Institute

Nine members from the Jathika Svaka Sangamaya participated at the ITUC-AP/ JILAF Seminar on Industrial Relations and Labour Policy held in Colombo at the Sri Lanka Foundation Institute (SLFI) on 12thand 13th October, 2017.

ශ‍්‍රී ලන්කන් කේටරින් සේවකයින් 17 දෙනෙකු වෙනුවෙන් රුපියල් කෝටි 04 කට අධික වන්දියක්

ශ‍්‍රී ලන්කන් කේටරින් සමාගමෙ සේවකයින් 17 දෙනෙකු සේවයෙන් පහ කිරීමට විරුද්ධව මීගමුව කම්කරු විනිශ්චය සභාවෙ පවරා තිබූ නඩු 7 ක් වෙනුවෙන් රුපියල් හාරකෝටි අසූ හතර ලක්ෂ හතලිස් අට දහස් දෙසිය අනූ හයක මුදලක් (රු: 48448296/-) ගෙවීමට තීරණය වී තිබුණි

Asia Pacific Regional Trade Union Training on “Ensuring Inclusive, Social and Employment Policies for Decent Work”

Mr. Pathirage Preethi Chaminda, a JSS Working Committee Member and the JSS Branch Secretary at the Sri Lanka Bureau of Foreign Employment participated in the Asia Pacific Regional Trade Union Training on “Ensuring Inclusive, Social and Employment Policies for Decent Work” organized by ITC-ILO (ACTRAV-Turin) and Korea Labour Foundation held in Seoul, Korea from May 22nd - May 26th 2017.

ITUC - AP Regional Preparatory Meeting for the ILO/ ILC Discussion on Violence and Harassment Against Women and Men in the World of Work, and the 17th ITUC – AP Women’s Committee Meeting

Mrs. M.K.S.Damayanthi,JSS Working Committee Member and Chief Organizer- JSS Women’s Organization, participated at the ITUC – AP Regional Preparatory Meeting for the ILO/ ILC Discussion on Violence and Harassment Against Women and Men in the World of Work, and the 17th ITUC – AP Women’s Committee Meeting Manila,held in the Philippines from July 16th to July 19th 2017.

‘Workshop on Basic Trade Union Philosophy

ITUC-AP-1The General Secretary of ITUC-AP , Mr. Shoya Yoshida who visited Sri Lanka for the first time attended the ‘Workshop on Basic Trade Union Philosophy ‘ organized by the ITUC-AP Divisional Secretary, Mr. P. Haridasan in collaboration with the CWC, NTUF and SLNSS at Hotel Galadari, Colombo ,on June 5th and 6th , 2017. The Women’s Committee Member of the ITUC-AP (Sri Lanka) and Chief Organizer of the JSS Women Org. Mrs. M.K.S Damayanthi, JSS Working Committee Member Mr. G.P. Pathirana (Sri Lanka Telecom), and JSS Members Mrs. A.H.S .Thilini (Sri Lanka Bureau of Foreign Employment)and Mrs. Damayanthi Iddamalgoda (Sri Lanka Broadcasting Corporation) attended the workshop.

2017 ජාතික මැයි දින උත්සවය අති උත්කර්ශවත් අන්දමින් සැමරීමට සියල්ල සූදානම්

JSS-MAY-DAY-CELEB-S-01මෙවර ජාතික මැයි දින උත්සවය අති උත්කර්ශවත් අන්දමින් බොරැුල්ල කැම්බල් පිටියේදී 2017 මැයි මස 01 වෙනි දින ප.’ව. 02.00 ට පැවැත්වීමට සියඵ’ කටයුතු මෙ වන විට සූදානම්‘ කර ඇත. මෙම ජාතික මැයි රැුළියට සහභාගී වන මෙන් දිවයින පුරා විසිර සිටින ජාතික සේවක සංගමයේ සියඵම සාමාජික/සාමාජිකාවන්ට ආරාධනා කරමි!!

2017 ජාත්‍යන්තර කාන්තා දිනය ජාතික සේවක සංගම‘ මූලස්ථානයේදී අභිමානවත් අන්දමින් පැවැත්විය

wom1ජාතික සේවක සංගමයේ කාන්තා සංවිධානය විසින් සංවිධානය කරන ලද 2017 ජාත්‍යන්තර කාන්තා දින සැමරුම මාර්තු මස 08 වෙනි දින ඉතාමත් චාම හා අභිමානවත් අන්දමින් ජාතික සේවක සංගමයේ සභාපති ගරු අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම‘ මැතිතුමාගේ හා ජාතික සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම‘ පාර්ලිමෙ‘න්තු මන්ත‍්‍රී ගරු සිරිනාල් ද මැල් මැතිතුමාගේ ප‍්‍රධානතවයෙන් පැවැත්විය’ ජාතික සේවක සංගමයට අනුබද්ධිත කාන්තා සංවිධානයේ විශාල සාමාජිකාවන් පිරිසක් මෙවර මෙම සැමරුම සඳහා සහභාගී විය’

ජේආර් ජයවර්ධන 110 වන ජන්ම ශත සංවත්සරය සැමරේ

jr_puspoharaශ‍්‍රී ලංකාවෙ ප‍්‍රථම විධායක ජනාධිපති අතිගරු ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාගේ 110 වන ජන්ම දිනය නිමිත්තෙන්” ජාතික සේවක සංගම් මූලස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන පුෂ්පෝපහාර උත්සවය මෙවරද අභිමානවත් හා චාම් අන්දමින් 2016 සැප්තැමබර් මස 17 වෙනි දින ජාතික සේවක සංගම් මූලස්ථානයේදී පවත්වන ලදී’.

මූල්‍ය ක්‍ෂේත‍්‍රයේ තවත් හඩක්

jss-nsbශ‍්‍රී ලංකා මූල්‍ය ක්‍ෂේත‍්‍රයේ පෙර ගමන්කරුවා වන ශ‍්‍රී ලංකා මහ බැංකුව සමග අනුගත වූ තවත් ප‍්‍රබල මුල්‍ය ආයතනයක් වන ශ‍්‍රී ලංකා ඉතිරිකිරීමෙ බැංකුව තුල ජාතික සේවක සංගමයේ සිය නවතම ශාඛාව 2016-11-12’ දින පෙව 10.30ට යෙදුන සුභ මොහොතින් ආරම්භ කරන ලදී.

සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් ලිමිටඩ් (විධායක නිලධාරීන්) නව ජාතික සේවක සංගම‘ ශාඛාව පිහිටුවයි

hamputa2ජාතික සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම‘ ගරු සිරිනාල් ද මැල් මැතිතුමාගේ මග’පෙන්වීම හා උපදෙස් මත කොළඹ වරාය තුල ක‍්‍රියාත්මක වන සවුත් ඒෂියා ටර්මිනල්ස් ලිමිටඩ‘ ආයතනය තුල සේවය කරන විධායක නිලධාරී මහත්ම/මහත්මීන් විසින් 2016’09’10 වන දින ජාතික සේවක සංගමයේ නව ශාඛාවක් ආරම‘භ කර නව නිලධාරී මණ්ඩලයක්ද තෝරා පත්කර ගන්නා ලදී..

Income Tax Planning

    View Service