FY 2022 ITUC-AP (NTUF) / JILAF SEMINAR ON INDUSTRIAL RELATIONS AND LABOUR POLICY

10 Members from the “Jathika Sevaka Sangamaya“ participated FY 2022 ITUC-AP (NTUF) / JILAF Seminar on Industrial Relations  and Labour Policy held on 1st & 2nd December 2022, at the “Sri Lanka Foundation Institute” Colombo with the participants :

ASIA PACIFIC REGIONAL CONFERENCE - LEAD DELEGATE (ITF) – 16TH – 18TH October 2022 – Manila – Philippine

The Civil Engineer of Airport & Aviation Services Sri Lanka, Mr. K.A.D.U.B. Kuruwita (Branch Member of Jathika Sevaka Sangamaya), was participated  for “Civil Aviation Tourism and Asia Pacific Regional Conference” stayed in “Conrad Manila Hotel” Philippine from 16th – 18th October 2022 held at International Transport Federation (ITF)

 

IMG 20221018 162349

 

IMG 20221018 141901

ශ්‍රී ලංකාවෙි ප්‍රථම විධායක ජනාධිපති ගරැ ජේ.ආර්.ජයවර්ධන ශ්‍රීමතානන්ගේ 116 වෙනි ජන්ම දිනය සැමරේ

ශ්‍රී ලංකාවෙි ප්‍රථම විධායක ජනාධිපති ගරැ ජේ.ආර්.ජයවර්ධන ශ්‍රීමතානන්ගේ 116 වෙනි ජන්ම දින සැමරැම වෙනුවෙන් 2022.09.17. වෙනි දින ජාතික සේවක සංගමි මුලස්ථානයේ පිහිටි එතුමාගේ පිලිරැව අභියස පුෂ්පෝපහාර උළෙලක් පැවැත්විනි.

එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරයට ජාතික සේවක සංගමයේ උණුසුම් සුභ පැතුම්

එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරයට ජාතික සේවක සංගමයේ උණුසුම් සුභ පැතුම්

පුත්තලම සොල්ටි ලිමිටඩි ආයතනය සමග 12.1 වගන්තිය අත්සන් කර, ආරාවුල බෙිරැමිකිරීම - ජාතික සේවක සංගමය

පුත්තලම සොල්ටි ලිමිටඩි ආයතනය සමග 12.1 වගන්තිය අත්සන් කර, ආරාවුල බෙිරැමිකිරීම - ජාතික සේවක සංගමය 

 

 

Screenshot 20220909 120718 Adobe Acrobat 

Screenshot 20220909 120730 Adobe Acrobat

08 වන විධායක ජනාධිපති ධූරයට පත් එක්සත් ජාතික පක්ෂයේ නායක ගරැ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජාතික සේවක සංගමයේ උණුසුමි සුභ පැතුමි !

08 වන විධායක ජනාධිපති ධූරයට පත් එක්සත් ජාතික පක්ෂයේ නායක ගරැ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජාතික සේවක සංගමයේ උණුසුමි සුභ පැතුමි !

ශ්‍රී ලංකා ටෙලිකොම් ජාතික සේවක සංගමය මගින් පරිත්‍යාගයක්

SLT-Mobitel  සේවක පිරිසේ පාවිච්චිය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ජාතික සේවක සංගමය මගින් මුව ආවරණ 1500ක පරිත්‍යාගයක් කරන ලදී..මෙම අවස්ථාවට එහි සභාපතිතුමා ඇතුළු නිළ්ධාරින් ජාසේස නිලධාරින් පිරිසක් එක්වූහ

 

image001

2022.04.28. වෙනි දින පැවැත්වීමට නියමිත සංකේත වැඩ වර්ජනයට ජාතික සේවක සංගමයද එක් වෙයි !

2022.04.28. වෙනි දින පැවැත්වීමට නියමිත සංකේත වැඩ වර්ජනයට ජාතික සේවක සංගමයද එක් වෙයි !

musical show 1 1

 

 

 

 

musical show 1 2

ජාතික සේවක සංගමයේ සාමාජික සාමාජිකාවන්වෙනුවෙන් ජාතික සේවක සුරක්ෂා සුභ සාධක අරමුදල නමින් අරමුදලක්

ජාතික සේවක සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ජාතික සේවක සුරක්ෂා සුභ සාධක අරමුදල නමින් අරමුදලක් ස්ථාපිත කිරීමට 2021 2:17 දින පැවති මුදල් හා කළමනාකරණ කමිටුවේ දී අනුමත වී ඇත එම ව්‍යවස්ථාව සහ අයදුම්පත්‍රය පහත දැක්වේ

 

suraksha 1A

suraksha 2

 

suraksha 1

 

suraksha3

application

 

 

 

 

 

 

C 190 අපරානුමත කිරීමේ වැදගත්කම ගැන රජයට අවධාරණය කළ වෙබ් හමුවක්

රැකියා ස්ථානයේ සිදුවන හිංසනය සහ හිරිහැර අවසන් කිරීම සඳහා ලෝක කම්කරු සංවිධානය විසින් අනුමත කරන ලද  C190 සම්මුතිය සම්මත කිරීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම සඳහා පසුගිය 27 වෙනි දින වෙබ් රැස්වීමක් සංවිධානය කර තිබුණි.


මෙම වෙබ් රැස්වීම සඳහා NUSS, CMU, JSS, GNO, NUW, ඩාබිදු හා  වාණිජ කර්මාන්ත සේවා ප්‍රගතිශීලී සේවක සංගමය නියෝජනය කරමින් සාමාජිකයින් රැසක් සම්බන්ධ වී තිබුණු අතර වෘත්තීය සමිති නියෝජනය කරමින් සාමාජිකයින් 35 දෙනෙකු පමණ රැස්වීමට සම්බන්ධ විය. එසේම, රෝහිණි කවිරත්න (සමගි ජනබල පෙරමුන) සමන්ති වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ (බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය) ,ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, සහ මායන්ත දිසානායක (සමගි ජනබල පෙරමුන) යන යන  මහත්ම මහත්මීන්ද මෙම රැස්වීමට එකතුවී සිටීම විශේෂත්වයකි.

ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් සැසිය ආරම්භකළ අතර එහිදී ඇය විසින් සමාජයේ කාන්තාවන් මුහුණ දෙන ප්‍රචණ්ඩත්වයන් හා හිරිහැරයන් සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමක් සිදුකළ අතර C- 190 සම්මුතිය නීතිගත කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද පැහැදිලි කරුණු කාරණා රැසක් අවධාරණය කරන ලදී.

damayanthi 1මෙම සාකච්ඡාව පහසුකරණය කිරීම නීතීඥ ශාමලී රණරාජා මහත්මිය විසින් සිදුකළ අතර NUSS උපදේශිකා පබා දේශප්‍රිය මිය විසින්ද කරුණු කාරණා ඉදිරිපත්කරන ලදී.

මෙම අවස්ථාවේදී වෘත්තීය සමිති නියෝජනය කළ සාමාජිකයින් හා නායකයින්ට සිය අදහස් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ලැබුණු අතර එහිදී සමාජය තුළදී මෙන්ම රැකියා ස්ථානවලදී කාන්තාවන් මුහුණ දෙන හිරිහැර හා ප්‍රචණ්ඩත්වයන් සම්බන්ධයෙන් අත්දැකිම් ඇසුරින් කරුණු කාරණා රැසක් ඉදිරිපත්කළ අතර ඒ ඒ වෘත්තීය සමිති විසින් ඔවුන්ගේ අදහස් අනෙක් අය සමඟ බෙදා හදා ගැනීමත් C 190 සම්මුතිය නීතිගත කිරීමේ අවශ්‍යතාවයත් එමඟින් රැකියා ස්ථානයේ සිදුවන හිංසනය සහ හිරිහැර අවසන් කිරීම සඳහා ලැබෙන මනා පිටුවහලත් ගැන ගැඹුරින් කරුණු අවධාරණය කරන ලදී.

වෘත්තීය සමිති විසින් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගරු. රෝහිණි කවිරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය විසින් කතාකළ සියලුම කාරණා සැලකිල්ලට ගනිමින් C 190 සම්මුතිය නීතිගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කාන්තා සමුළුව සමඟ සාකච්ඡා කර පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර පෙබරවාරි 09 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවට නිවේදනය කරන ලදී

මේ සම්බන්ධයෙන් වැඩබිම අපකළ විමසීමකදී අදහස් දක්වමින් වෘත්තීය සමිති ප්‍රකාශ කළේ ඉතා ඉක්මණින් පාර්ලිමේන්තුවෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවට බලාපොරොත්තු වෙන බවයි. මෙම වෙබෙක්ස් වැඩ සටහන සදහා ජාතික සේවක සංගමය වෙනුවෙන් කාන්තා සංවිධානයේ ප්‍රධාන සංවිධායිකා එමි.කේ.එස්.දමයන්ති මහත්මියද අදහස් දැක්විය.

දිවංගත ජේ.ආර් ජයවර්ධන ශ්‍රීමතාණන් ගේ 114 වන ජන්ම දින ගුණානුස්මරණය

රට,ජාතිය වෙනුවෙන් අනූපමය මෙහෙවරක් ඉටුකළ මෙරට ප්‍රථම විධායක ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ හිටපු නායක දිවංගත ජේ.ආර් ජයවර්ධන ශ්‍රීමතාණන් ගේ 114 වන ජන්ම දින ගුණානුස්මරණය ජාතික සේවක සංගම් මූලස්ථානයේ දී පැවැත්වුණ

Income Tax Planning

    View Service