විදේශ සේවා නියුක්ති කාර්්‍යාංශයේ ජාතික සේවක සංගමයේ මහා සභා රැුස්වීම හා උපහාර ප්රදානෝත්සවය විදේශ සේවා නියුක්ති කාර්්‍යාංශ ශ‍්‍රවනාගාරයේදී පසුගියදා අති උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදී.
JSS Member, Mrs. Ayesha Sanjeevani Walpita, a General Assistant at the Sri Lanka Bureau of Foreign Employment , Battaramulla, Sri Lanka participated at the ITC-ILO-ACTRAV/JILAF Training Course on Decent Work Country Programmes (DWCPs) and Role of Trade Unions held from August 29th to September 2nd 2016 in Beijing, China.
The 16th ITUC-AP Women’s Committee Meeting was held in Phnom .Penh, Cambodia from 21st August to 24th August 2016. The Chief Organizer of the JSS Women’s Organization, Mrs. M.K.S.Damayanthi, participated as the Committee member from Sri Lanka.
A Collective Agreement for 2016 - 2019 was signed between the Jathika Sevaka Sangamaya (JSS)and Litro Gas Company Ltd recently.
පිටකෝට්ටේ‘ පිහිටි ජාතික සේවක සංගම‘ මූලස්ථාන පරිශ‍්‍රයේ ඉඳිකරන ලද ජාතික සේවක සංගමය මගින් පාලනය වන සී/ස හොටෙල් ඩී-බුහාරි ආයතනයේ ප‍්‍රධාන කාර්්‍යාලයීය නව තෙමහල් ගොඩනැගිල්ල 2016 අගෝස්තු මස 25 වෙනි දින ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ සුරතින් සුභ මොහොතින් විවෘත විය.
A collective agreement was signed between the Associated Newspapers of Ceylon LTd.(ANCL), the Jathika Sewaka Sangamaya (JSS) and the Sri Lanka Nidahas Sevaka Sangamaya (SLNSS) at Lake House on September 05th 2016.
South Asia Gateway Terminals (Pvt) Ltd., jointly with the Sri Lanka Nidahas Sewaka Sangamaya (SLNSS) and the Jathika Sewaka Sangamaya (JSS) signed a three year Collective Agreement (2016-2019 ) on August 4th 2016 at the office of the Employers’ Federation of Ceylon in Colombo 02.
A three year (2016-2019) Collective Agreement was signed between SriLankan Catering Ltd. and the Jathika Sewaka Sangamaya (JSS) on June 8th 2016, in Colombo.
The Hon. Minister of Education , Akila Viraj Kariyawasam ,was appointed as the President of the Jathika Sevaka Sangamaya with effect from 2016. He assumed duties at the JSS Headquarters at Pitakotte on April 23rd 2016.
කැප කරපු ජනතාවට අලුත් රටක් තේමාව යටතේ මෙවර 2016 මැයි දින උත්සවය අති විශාල ජන සහභාගීත්වයකින් කැමබල් පිටිය දක්වා ගමන් ඇරඹීය..
2016 අපේ‍්‍රල් මස 20 වෙනි දින ජාතික සේවක සංගමය හා ලිත්‍රෝ ගෑස්Â සමාගම අතර වසර 03 ක කාලයක් සඳහා සාමුහික ගිවිසුමක්Â අත්සන් කරන ලදී.
මෙවර මැයි දින රැළිය එක්සත් ජාතික පක්ෂයට තීරණාත්මක බව ජාතික සේවක සංගමයේ නව සභාපති, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.අද පෙරවරුවේ පිටකෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේ දී නව තනතුරේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.