සමස්ත ලෝකවාසී කතෝලික බැතිමතුන්ට සාමය සතුට පිරි සුබ නත්තලක් ප්‍රාර්ථනා කරමි-ජාසේස සභාපති දොස්තර ජයලත් ජයවර්ධන

we-wish-you-a-merry-christmChristmas is a special occasion of peace and goodwill celebrated by all across the entire world.It aims at creating an environment of peace and well being among all  free from evil and hypocrisy.

444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444444

Dr.JJ accuses govt. of not protecting migrant workers

Migrant_day_NTUFSLUNP trade union leader Dr. Jayalath Jayawardana, MP, yesterday alleged that the government hadn’t ratified the ILO Convention, bearing No. C 189, which offered specific protection to Sri Lanka’s migrant work force.

රාජ්‍ය බැංකු පසුබෑමට හේතුව රජයේ වැරදි මුල්‍ය ප‍්‍රතිපත්ති - ජාතික සේවක සංගමයේ සභාපති දොස්තර ජයලත් ජයවර්ධනගෙන් චෝදනා

jayalath_jayawrdanaරාජ්‍යබැංකු පසුබෑමට ලක් වන්නේ එහි සේවකයන්ගේ ආචාරශීලීත්වය සහ නම්‍යශීලිත්වය නොමැති නිසා බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පෞද්ගලික මුල්‍යායතනයක මහනුවර ශාඛාවක් විවෘත කිරීමේ උත්සවයකදී ප‍්‍රකාශ කළ බව මාධ්‍යවල වාර්තා කර තිබුණි.

පෙට්‍රල් මිල වැඩිකිරීම ඉතා අසාධාරණයි - ජා.සේ.ස

Oil-Broilරුපියල් 10 කින් පෙට්‍රල් මිල වැඩිකර, මේ රටේ පෙට්‍රල් වාහන වලින් සියයට 75 ක් වන මෝටර් සයිකල් සහ ත්‍රී රෝද පාවිචිචි කරන අති මහත් බහුතරයක් සාමාන්‍ය ජනතාව ගේ බඩට මේ ආණ්ඩුව ‘ලැම්බෝගිනි’ රේස් සුවයෙන් කුල්මත් වී පහර එල්ල කර ඇත.

STATEMENT ISSUED BY THE UNITED NATIONAL PARTY

unp_bannerSpeaking at the Institute of Chartered Accountants on December 11 th , 2012, President Rajapaksa announced that an independent committee will study the Select Committee Report regarding the impeachment against Chief Justice Shirani Bandaranayake.

දේශපාලන නායකයන් වෘත්තීය සමිති සමග නීතිවේදී එකමුතුව ලිප්ටන් වටරවුමේ වීදි බසිති

lpton-protest_2012-2Protest march by trade unions and opposition parties, against the impeachment of Chief Justice Dr Shirani Bandaranayake

Read Moreඅගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට අදාළව තේරීම්කාරක සභාව විසින් සැකසු වාර්තාවට විරෝධය පළකර ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කර ඇති උද්ඝෝෂණයක් ලිප්ටන් වටරවුම අවට මෙම විරෝධතාව සඳහා දේශපාලන පක්ෂවල නියෝජිතයින්, වෘත්තී සමිති ඇතුළු පුද්ගලයින් රැසක් එක්ව සිටින බත් දෝෂාභියෝග යෝජනාව ඔස්සේ අධිකරණයේ නිදහස අහිමි කිරීමට ආණ්ඩුව උත්සාහ ගන්නා බව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණකරුවන් පැවසුව

සමුළුව සාර්ථක කරගැනීම වෙනුවෙන් සහාය දැක්වූ සියල්ලන්ට සිය ස්තූතිය හා ප්‍රණාමය - ජා.සේ.ස

sunil silvaපසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂයේ 54 වන ජාතික මහා සම්මේලනය කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ දැරූවද එකී සියලූ උත්සාහයන් පරාජය කිරීමට හැකිවීම සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයින් ලැබූ ජයග්‍රහණයක් බව ජාසේසය පවසයි.

වසර 6ක් සදහා නායකත්වට පත්වූ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ජාසේස සුභ පැතුම් -සිරිනාල් ද මෙල්

54---logo-in-Green-Backgrouඑක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී වසර 6ක් සදහා නායකත්වට පත්වූ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ජාසේස සුභ පැතුම් පිරිනමන අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, උප නායක, සභාපති, ජාතික සංවිධායක යන තනතුරු සදහා වන එක්සත් ජාතික පක්ෂ නායකින්ටද  ජාසේස සුභ පැතුම් පිරිනමනමමු!

සිරිනාල් ද මෙල්

ජාසේස

2014 දී එජාප ආණ්ඩුවක් පිහිටුවනවා - රනිල්

54-samuluwa-2එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් වෙනුවෙන් වන ගමන අද දින සිට ආරම්භ කරන බවත්, 2014 දී එජාප ආණ්ඩුවක් පිහිටුවන බවත් පක්ෂයේ 54 වන මහා සම්මේලනය අමතමින් එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (01) අවධාරණය කර සිටියේය.

වැඩකරන ජනතාවගේ සහන උදුරාගත්ත අය වැයක් - ජා.සේ.ස

unp_bannerරු 10,000කින් පඩි වැඩිවීමක් ඉල්ලපු රාජ්‍ය සේවකයන්ට ලැබුනේ රු 750!
The budget was a complete eyewash and contained no material benefit!

හදිසි හෘදයාබාධයක්, මන්ත‍්‍රී ජයලත් ජයවර්ධන දැඩි සත්කාර ඒකකයේ

jayalath_front1එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම්, ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයලත් ජයවර්ධන මහතා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ. ඒ මහතා මේ වන විට ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටී.

ජා.සේ.ස නිර්මාතෘ ජේ.ආර්. ජයවර්ධන මහතා සමරයි

jr-gunasamareema-2012මෙරට ප්‍රථම විධියක ජනාධිපති හා ජාසේස නිර්මාතෘ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 16 වැනි ගුණානුස්මරණය අදට යෙදී තිබූ අතර ජයවර්ධන මහතාට සහ හෙලේනා විජයවර්ධන මහත්මියට පිං පැමිණවීමේ අරමුණින් සංවිධානය කළ සංඝික දානයක් කොළඹ ධර්මපාල මවතේ පිහිටි ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රෙය්දී පැවැත්විණි.

Income Tax Planning

    View Service