EPF අරමුදල අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෘර්තීය සමිති එකමුතුව හෙට ශ්‍රේෂ්ඨාධීකරනයට

parliament_and_court_simbolරජය විසින් EPF අරමුදල අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ජා.සේ.ස. ප්‍රමුඛ චෘර්තීය සමිති එකමුතුව විසින් ශ්‍රේෂ්ඨාධීකරනයේ ගොනුකළ පෙත්සම හෙට එනම් 15- 10- 2012 පෙරවරු 10.00 ට සිදු කෙරේ.

මාධ්‍ය නිවෙදනය: විශ්වාසය හා සහයෝගය පල කිරීම

JSS-press2012.10.02. වෙනි දින ජාතික සේවක සංගමයේ ගරු සභාපති, පාර්ලිමෙ‘න්තු මන්ත‍්‍රී වෛද්‍ය ජයලත් ජයවර්ධන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්, ජාතික සේවක සංගම මූලස්ථානයේ පැවති  කාර්්‍ය මණ්ඩල රැස්වීමෙදී සංවිධායක -  ඩී.හේවගේ මහතා විසින් යෝජනා කරන ලද සංවිධායක  වයි.එම‘.පුංචිබණ්ඩා මහතා විසින් ස්ථිර කල   වගන්තිය.

Unions go to SC over improper EPF investments

Protest-LogoEleven trade unions filed a fundamental rights violation petition before the Supreme Court challenging improper investments made by the Employees’ Provident Fund (EPF) in loss-making companies listed in the Colombo Stock Exchange. They are seeking the SC to Direct the Attorney General to carry out a full investigation into the alleged fraud and market manipulation.

JSS Demands for ten thousand rupee salary hike

jss-meeting-2ජා.සේ.ස දස දහසක වැටුප් වැඩිවීමක් ඉල්ලයි!
ජා.සේ.ස දස දහසක වැටුප් වැඩිවීමක් ඉල්ලයි. මෙවර අය වැයෙන් සියලූ සේවකයන් සඳහා රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජාතික සේවක සංගමය පවසනවා. ජා.සේ.ස.යේ ප්‍රධාන ලේකම් සිරිනාල් ද මෙල්  මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති සාමාජිකයන් සමග අද (02) පැවැති සාකච්ඡාවකින් පසුව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ කියා සිටියේලබන වැටුප් වාරයේදී මෙලෙස පඩි වැඩි කිරීමක් සිදුනොකරන්නේ නම් ජනතාව පාරට බැසිය යුතු බවයි.

සරසවි ඇදුරු දැවැන්ත පාගමනට ජා.සේ.ස.යේ සහාය

futa_logo_410pxවිශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තම වෘත්තීය ගැටළු හා අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් දිනා ගැනීමේ අරමුණින් සැප්තැම්බර් 24 වැනි දින ගාල්ලෙන් ආරම්භ කරන විරෝධතා පා ගමනට ජා.සේ.ස.යේද සහය පළ කරන බව එහි ප්‍රධාන ලේකම් සිරිනාල් ද මෙල්  මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.එම විරෝධතා පා ගමනට සහභාගී වී අනතුරේ වැටී ඇති නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට පෙරට එන ලෙස සියලූ වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටින බවද සිරිනාල් ද මෙල් නිකුත් කල එම නිවේදනයේ දැක්වේ.

ජාසේස නිර්මාතෘ JR ජයවර්ධන මහතාගේ 106 වැනි ජන්ම දින සමරුමු!

JR_samaruwaශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ධුරය හෙබවූ ජාසේස නිර්මාතෘ ගරු ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ 106 වැනි ජන්ම දින සමරුව අද (17) ට යෙදී තිබේ. කීර්තිමත් දේශපාලනඥයකු වූ ඡේ. ආර්. ජයවර්ධන මහතා වෙනුවෙන් ප්‍රධාන ජන්ම දින සමරු උළෙල අද (17) ප.ව. 4.00 ට කොළඹ 7, ධර්මපාල මාවතේ ඡේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ප්‍රධාන දේශනය මහාචාර්ය කේ. ඩී. පරණවිතාන මහතා පවත්වයි.

එක්සත් ජාතික පක්ෂ 66 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ

66aniverssary-2012-3පක්‍ෂයේ වෘත්තීය සමිති නියෝජනය වෙනුවෙන් තිස්වසරක සේවාව පෙරටුකරමින් ජාසේස ලේකම් සිරිනාල් දමෙල්ටත් විශේෂ සම්මානයක්

එක්සත් ජාතික පක්ෂ 66 වන සංවත්සරයට ජාසේසයේ සුභාසිංශනය

sirinal de melsirinal de mel1946 වසරේ සැප්තැම්බර් මස 06 වනදා කොළඹ ගිල්ෆ්‍රඩ් ක්‍රෙසන්ට්හි පාම්කෝට් මන්දිරයේදී පැවති එක්සත් ජාතික පක්ෂය පිහිටුවීම වෙනුවෙන් වූ පළමු රැස්වීමේදී රාජ්‍ය සභා මන්ත්‍රී එස්. නඩේෂන් මැතිතුමා විසින් යෝජනා කිරීමෙන් පසු රාජ්‍ය සභා මන්ත්‍රී ටී.බී ජයා මැතිතුමා විසින් ස්ථිර කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය නමින් වන ජාතික දේශපාලනයේ අසහාය ව්‍යාපාරය බිහිවිය. එක්සත් ජාතික පක්ෂය සමාජයේ එක් ජනකොටසකට පමණක් සීමා නොවී පුළුල්ව සමාජයේ ව්‍යාප්තවී ගිය අතර 1947 වසරේදී පැවති මැතිවරණය ජයග්‍රහණය කරමින් සුවිශේෂී දේශපාලන සන්ධිස්ථානයකට ප්‍රවිශ්ඨ විය.

මේ ආණ්ඩුවට දෙන්නේ නොවැම්බර් වෙනකම් විතරයි:සමස්ත සේවක ප්‍රශ්ණ විසදීමට එජාප නොවැම්බර් මාසයේ වීදි බසිනවා - රනිල්

Awaneetiyata_erehi_protestමේ ආණ්ඩුවට දෙන්නේ නොවැම්බර් වෙනකම් විතරයි.සමස්ත සේවක ප්‍රශ්ණ විසදීමට හා සෙවකයන්ගේ වැටුප් වැඩිකර සමස්ත පොදු ජනතාවට සිදුවී තිබෙන මේ අවාසනාවන්ත කාලය අවසන්කිරීමට එජාප නොවැම්බර් මාසයේ වීදි බසින බව 2012-08-16 ඊයෙ පැවති අවනීතියට එරෙහි ජාතික ව්‍යාපාරය අමතමින් විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේය.

PRESIDENT OF THE JSS CELEBRATES HIS 59TH BIRTHDAY

jayalath_front1Dr Jayalath Jayawardena, Senior Parliamentarian and President of the Jathika Sevaka Sangamaya (JSS), United National Party celebrates his 59th birthday on 16th August 2012.

ETF ඇතුළු විශ්‍රාමික ප්‍රතිලාභ සුරැකීමේ විශේෂ සමුලුව

ETFසේවක අර්ථසාධක අරමුදල (ETF)ඇතුළු විශ්‍රාමික ප්‍රතිලාභ සුරැකීමේ විශේෂ සමුලුව 2012 -08 -2 දින පස්වරු 2.00ට කොළඹ 07 නව නගර ශාලාවේදී  එ.ජා.ප. නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරාධිත වෘතීය සමිති සාමාජිකයින්ගෙ සහ වෘතීය නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ ඔබ ඇතුළු සියලුදෙනාට මෙදිනට පැමිනෙන ලෙස ජාතික සේවක සංගමය (JSS) ඉල්ලාසිටි‍යි.

CEB on continuous strike.

cebCeylon electricity board joint trade union alliance, says employees in electricity board will launch a continuous strike tomorrow (06) from 12.00 noon by closing down the power stations.  They further says that more than 30 trade unions of Ceylon electricity board will participate in this strike.

Income Tax Planning

    View Service