Large crowds pay last respects to late Dr. Jayalath Jayawardena

jj8
The remains of late Parliamentarian Dr. Jayalath Jayawardena have been placed at his residence in Weligampitiya, Ja-Ela. A large crowd paid their last respects to the late parliamentarian.

ජයලත් නියම සමාජ සේවකයෙකු සහ මානව දයාවෙන් යුතු පුද්ගලයක්!

Jayalath_TissaThe General Secretary of United National Party (UNP) Tissa Attanayake stated that the deceased MP. Dr Jayalath Jayawardena is a true social workers and a great humanitarian.

දොස්‌තර ජයලත් ජයවර්ධන කළ මෙහෙවර පක්‍ෂ ඉතිහාසය තුළ සදානුස්‌මරණීයයි!

jayalath_jayawrdanaඅවසන් කටයුතු වැලිගම්පිටිය ශාන්ත ආනා දෙව් මැදුරේ වතාවත් වලින් පසුව ඉරිදා (2)  මිහිදන් කිරීමට නියමිතය. එක්‌සත් ජාතික පක්‍ෂ ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම හිටපු ඇමැතිවරයකු, එජාප නියෝජ්‍යමහ ලේකම්වරයා ද වූ දොස්‌තර ජයලත් ජයවර්ධන මහතා ඊයේ (30 දා) අලුයම අභාවප්‍රාප්ත විය.

එජාපය සැකසූ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව විධායක ජනාධිපති බලතල ත්‍රිපුද්ගල කමිටුවකට

constitution2The United National Party (UNP), while calling for the enactment of a new Constitution, said yesterday that it was committed to a unitary state, which would genuinely devolve power to the provinces without usurping its effectiveness. Opposition and UNP leader, Ranil Wickremesinghe, releasing his party’s manifesto at the parliamentary complex, said that there was an urgent need to adopt a new Constitution since the dignity and sovereign rights of the people had been forcibly taken away by the Rajapaksa regime.

දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ අභාවය පිළිබදව ජාසේස බලවත් ශෝකය-ලේකම් සිරිනාල් ද මෙල් මහතා ප්‍රමුඛ ජාසේසය

Melඑක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් සහ ජාතික සේවක සන්ගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා අභාවප්ප්‍රාප්ත වී තිබේ.

JSS President Dr. Jayalath Jayawardane passes away

jayalath_front1UNP MP and president of the Jathika sevaka sangamaya(JSS) Dr. Jayalath Jayawardene passed away at a private hospital in Singapore following a surgery, UNP sources confirmed.

රජයට දැනෙන්නට යමක් කිරීමට හැකිවුණා ජාසේස ප්‍රධාන ලේකම් ගරු සිරිනාල්ද මෙල් මහතා පවසයි

Melමැයිමස 21 වන දින වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව කැදවා තිබූ විදුලි බිල වැඩිකිරීමට එරෙහි වර්ජනයට රජයේ බාධාකිරීම් සහ බියවැද්දවීම් මෙන්ම මර්ධන තිබියදීත් රජයට දැනෙන්නට යමක් කිරීමටහැකිවූ බව ජාසේස ප්‍රධාන ලේකම් ගරු සිරිනාල්ද මෙල් මහතා පවසයි

වැඩවර්ජනය ස්ථිර කරමින් වෘත්තීය සමිති නියෝජිතයෝ සමුළු යෝජනා 7 ක් ස්ථිර කරයි

sunil_meetingවෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව මගින් ප‍්‍රකාශයට පත් කර ඇති 21 වැඩවර්ජනය සඳහා සහාය පල කිරීමේ වෘත්තීය සමිති නියෝජිත සමුළුව අද දින කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී අද පැවැත්විණි.

හදිසියේ රෝගාතුරවූ දොස්තර ජයලත් ජයවර්ධන මහතාට ජාසේසයෙන් ආශිර්වාද පූජාවක්

Jayalath_Hospitalමීගමුව ආසනයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුරේදී ජා.සේ.ස සභාපති දොස්තර ජයලත් ජයවර්ධන මහතා හදිසියේ රෝගාතුරවී ඩර්ඩන්ස් රෝහලට අතුලත් කළ අතර ජයලත් ජයවර්ධන මහතා ඩර්ඩන්ස් රෝහල දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටී.

විදුලි බිලට එරෙහිව පැවැති විරෝධතා පා ගමනට පාට පක්ෂ භේදයෙන් තොරව අතිවිශාල ජනකායක්

electricity-march-1The joint opposition and trade union protest march against the electricity tariff hike which is on the move today (15) has now come in front of the Fort railway station.

ආණමඩුව ආසනයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට ජාසේස ක්‍රියාකාරින් එක්වේ

anamaduwa-membeship

එජාප විසින් දියත් කර ඇති සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ තවත් එක පියවරක් ලෙස ආණමඩුව ආසනයේ 2013 මැයිමස 18 දින ආසනය පුරාවට සිදුවිය. ගරු නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික සේවක සංගමයේද දායකත්වයෙන් මෙම වැඩසතහන ක්‍රියාත්මක විය.

මීගමුව ආසනයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට මැල් මහතා ප්‍රමුඛ ජාසේස ක්‍රියාකාරින් එක්වේ

JSS-membership-eventඑජාප විසින් දියත් කර ඇති සාමාජික ප්‍රවර්ධන වැඩසටහන 2013 මැයිමස 11දින මීගමුව ආසනයේ සිදුවිය. ගරු නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සිරිනාල් ද මැල් මහතගෙ සහභාගීත්වයෙන් සිදුවිය.

Income Tax Planning

    View Service