The remains of late Parliamentarian Dr. Jayalath Jayawardena have been placed at his residence in Weligampitiya, Ja-Ela. A large crowd paid their last respects to the late parliamentarian.
The General Secretary of United National Party (UNP) Tissa Attanayake stated that the deceased MP. Dr Jayalath Jayawardena is a true social workers and a great humanitarian.
අවසන් කටයුතු වැලිගම්පිටිය ශාන්ත ආනා දෙව් මැදුරේ වතාවත් වලින් පසුව ඉරිදා (2) මිහිදන් කිරීමට නියමිතය. එක්‌සත් ජාතික පක්‍ෂ ගම්පහ දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම හිටපු ඇමැතිවරයකු, එජාප නියෝජ්‍යමහ ලේකම්වරයා ද වූ දොස්‌තර ජයලත් ජයවර්ධන මහතා ඊයේ (30 දා) අලුයම අභාවප්‍රාප්ත විය.
The United National Party (UNP), while calling for the enactment of a new Constitution, said yesterday that it was committed to a unitary state, which would genuinely devolve power to the provinces without usurping its effectiveness. Opposition and UNP leader, Ranil Wickremesinghe, releasing his party’s manifesto at the parliamentary complex, said that there was an urgent need to adopt a new Constitution since the dignity and sovereign rights of the people had been forcibly taken away by the Rajapaksa regime.
දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ අභාවය පිළිබදව ජාසේස බලවත් ශෝකය-ලේකම් සිරිනාල් ද මෙල් මහතා ප්‍රමුඛ ජාසේසය
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් සහ ජාතික සේවක සන්ගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා අභාවප්ප්‍රාප්ත වී තිබේ.
UNP MP and president of the Jathika sevaka sangamaya(JSS) Dr. Jayalath Jayawardene passed away at a private hospital in Singapore following a surgery, UNP sources confirmed.
මැයිමස 21 වන දින වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව කැදවා තිබූ විදුලි බිල වැඩිකිරීමට එරෙහි වර්ජනයට රජයේ බාධාකිරීම් සහ බියවැද්දවීම් මෙන්ම මර්ධන තිබියදීත් රජයට දැනෙන්නට යමක් කිරීමටහැකිවූ බව ජාසේස ප්‍රධාන ලේකම් ගරු සිරිනාල්ද මෙල් මහතා පවසයි
වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව මගින් ප‍්‍රකාශයට පත් කර ඇති 21 වැඩවර්ජනය සඳහා සහාය පල කිරීමේ වෘත්තීය සමිති නියෝජිත සමුළුව අද දින කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී අද පැවැත්විණි.
මීගමුව ආසනයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුරේදී ජා.සේ.ස සභාපති දොස්තර ජයලත් ජයවර්ධන මහතා හදිසියේ රෝගාතුරවී ඩර්ඩන්ස් රෝහලට අතුලත් කළ අතර ජයලත් ජයවර්ධන මහතා ඩර්ඩන්ස් රෝහල දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටී.
The joint opposition and trade union protest march against the electricity tariff hike which is on the move today (15) has now come in front of the Fort railway station.
එජාප විසින් දියත් කර ඇති සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ තවත් එක පියවරක් ලෙස ආණමඩුව ආසනයේ 2013 මැයිමස 18 දින ආසනය පුරාවට සිදුවිය. ගරු නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික සේවක සංගමයේද දායකත්වයෙන් මෙම වැඩසතහන ක්‍රියාත්මක විය.
එජාප විසින් දියත් කර ඇති සාමාජික ප්‍රවර්ධන වැඩසටහන 2013 මැයිමස 11දින මීගමුව ආසනයේ සිදුවිය. ගරු නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සිරිනාල් ද මැල් මහතගෙ සහභාගීත්වයෙන් සිදුවිය.