කටුනායක වහන්නයි යන්නේ - ජාතික සේවක සංගමයේ සභාපති දොස්තර ජයලත් ජයවර්ධනගෙන් චෝදනා

jayalth_jayawardenapress_2කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වැසීයාමේ තර්ජනයකට ලක්ව ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.මත්තල ජාත්‍යන්තර ගුවන්තොටපළ හේතුවෙන් මෙම අවදානම මතුව ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා සඳහන් කරයි.කටුනායක ගුවන්තොටුපළේ සේවය කරන ඇතැම් සේවකයින් මේ වන විටත් මත්තල ගුවන්තොටුපළ සඳහා අනුයුත්ත කර ඇති බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම කියා සිටියේය.එමෙන්ම කටුනායක ගුවන්තොටුපළෙහි වටිනා යන්ත්‍ර උපකරණ ද මත්තල ගුවන්තොටපළට ගෙන ගොස් ඇති බව ජයලත් ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන දෙවන අධියරය මහනුවරදී

memebrshipevent2013එක්සත් ජාතික පක්ෂයට සාමාජිකයින් විසි ලක්ෂයක් බඳවාගැනීමේ දෙවන  වැඩසටහන් මාලාවේ වැඩසටහන ඊයේ  (02)සහ අද (මාර්තු මස 3) දිනවලදී මහනුවරදි පැවත්විය.

ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ වෘත්තීය සමිති සටනක්

Protest-Logo2වෘත්තීය සමිති ඒකාබද්ධව මේ වන විට ආරම්භ කර ඇති විශේෂ සාකච්ඡා මාලාවේදී ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට තාවකාලික කැඳවුම්කාරක මණ්ඩලයක් පත්කර ගෙන තිබේ. රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් ප්‍රශ්නය, දීමනා, සේවක අර්ථසාධක කොල්ලය, අධ්‍යාපනය සඳහා සියයට 6ක් වෙන්කර ගැනීම ආදී පොදු ගැටලු විස¼දා ගැනීමේ අරමුණ ඇතිව ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතව ඇති.

‘Sight First’ eye clinic organised by JSS

JSS-WK-FebruaryThe ‘Sight First’ eye clinic organised by the UNP led Jathika Sevaka Sangamaya was held in Kotte today. Pictured here, the Opposition Leader Ranil Wickremesinghe hands over a pair of spectacles to an elderly person.

ආණ්ඩුව රට විනාශ කරලා - ජාතික සේවක සංගමයේ කෘත්‍යාකාරි මණ්ඩල රැස්වීම අමතමින් රනිල් කියයි

jss-meeting-2ආණ්ඩුව අද වන විට මේ රට විනාශ කර ඇති බවත් ඒ අනුව රාජපක්ෂ රෙජිමය පරාජය කිරීමට කාලය එළඹ ඇති බවත් විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

UNP membership promotion in Galle....

ranil-delkandaමේ වන විට එළඹෙමින් ඇත්තේ රාජපක්ෂ රෙජීමයේ අවසන් භාගය බවත් 2014 වසර වන විට රාජපක්ෂ රෙජීමටය සම්පූර්ණයෙන්ම අවසන් වන බවත් විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැවසීය.

ගාල්ල හිනිදුම ආසනයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට මැල් මහතා ප්‍රමුඛ ජාසේස ක්‍රියාකාරින් එක්වේ

Memebership-poster-17x22එජාප විසින් දියත් කර ඇති සාමාජික ප්‍රවර්ධන වැඩසටහන 2013 පෙබරවාරි 2 ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භවන අතර, ගරු නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සිරිනාල් ද මැල් මහතගෙ සහභාගීත්වයෙන් 2013 පෙබරවාරි මස 2 - 3 දෙදින  ගාල්ල හිනිදුම ආසනයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන සදහා ජා.සේ.ස ක්‍රියාකාරී සාමාජිකයින් සහාභාගී වේ. මේ සදහා ජසේස ක්‍රියාකාරින්ට ආරාධනා !!!!!

1983 ගල්කිස්ස හෝටලයේ පැවති වැඩ වර්ජනය සැමරීමට හෝටල් පාලන අධිකාරියත් සමග ජාසේස බළධාරීන් සුහද හුමවක්

Mount_Lavinia_Hotel_logoගල්කිස්ස මහ හෝටලයේ පාලන අධිකාරියත් සමග ජාතික සේවක සංගමය සුහද හමුවක් පැවැත්විය. 1983 ගල්කිස්ස හෝටලයේ පැවති වැඩ වර්ජනයට සමගාමීව වසර 30ක් සැමරීම මෙම හමුවීමේ අරමුණයි.

ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, නීති විරෝධීව කටයුතු කරන ආණ්ඩුවට එරෙහිව සටන අලුත්කඩේ උසාවිය අසලින් ඇරඹේ !

Unp_Protest_logoව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, නීති විරෝධීව කටයුතු කරන ආණ්ඩුවට එරෙහිව, අනෙකුත් දේශපාලන පක්ෂ සංවිධාන සහ ජනතාව සමග පාරට බැස සටන් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

UNP launched the Membership ticket for the year 2013

සමාරම්භක උලෙළේදී ජාසේසයේ ක්‍රියාකාරී සාමාජිකයින් 111ක් 2013 වසරට සාමාජිකත්වය ලබාගනී
memebrshipevent2013United National Party launched the Membership ticket for the year 2013 on Monday 07th January 2013, at United National Party Head Quarters 'Sirikotha' at 10:00 am.Read Moreඑක්සත් ජාතික පක්ෂය විසින් 2013 වසරට දියත් කළ නව සාමජික ටිකට්පත අලෙවිකිරීමේ සමාරම්භක උලෙළ  ජනවාරි මස 7 වැනිදා සිරිකොතේදී පැවැත්යූ අතර ඈහිදී ජාසේස යේ ක්‍රියාකාරී සාමාජිකයින් 111ක්(රුපියල්22,200ක) ටිකත් පත් මිලදීගෙන 2013 වසරට සාමාජිකත්වය ලබාගත්හ.

 

membershipevent2013-2

ගෑස්මිල වැඩිකිරීම තරයේ හෙළා දකිනවා - ජා.සේ.ස

Gas_prises_upඊයේ(05) මධ්‍යම රාති‍්‍රයේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150 කින් ඉහළ දමා ඇති අතර මෙය සහන බලාපොරොත්තුවෙන් සිටින ජනතාව කබලෙන් ලිපට අද දැමීමක් බවත් ජනතාවට සහන දෙනවා වෙනුවට ආණ්‌ඩුව ඉන්ධන, ගෑස්‌, මිල ගණන් අසිමිත ලෙස ඉහළ දමමින් ජනතාව දැඩි පීඩාවන්ට පත් කර ඇත. ආණ්ඩුවේ දූෂණ වසා ගැනීමට මෙසේ ජනතාව මත බර පැටවීම  ජා.සේ.ස තරයේ හෙළා දකින බව ජාසේස ලේකම් සිරිනාල් ද මෙල් මහතා පැවැසීය.

සංස්‌ථා-මණ්‌ඩල-අධිකාරි සේවකයන් විශ්‍රාම යන වයස අවුරුදු 60 වුණේ ජා.සේ.ස නිසායි - ජයලත් ජයවර්ධන

jayalth_jayawardenapress_2ජාතික සේවක සංගමය කළ ඉල්ලීමක්‌ අනුව සංස්‌ථා මණ්‌ඩල අධිකාරිවල සේවයේ නියුතු සේවකයන්ගේ විශ්‍රාම යන වයස්‌ සීමාව අවුරුදු 60 දක්‌වා දීර්ඝ කර ගැනීමට හැකිවූ බව එම සංගමයේ සභාපති එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය ලේකම් දොස්‌තර ජයලත් ජයවර්ධන මහතා "දිවයින"ට පැවැසුවේය.

Income Tax Planning

    View Service