විධායක ශ්‍රේණියේ සේවකයින්ට ලබාදුන් වැටුප් වැඩිවීම තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති 28ක් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට සූදානම්වනවා. ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය මෙන්ම ජාතික සේවක සංගමයද මෙම ඉල්ලීම් දිනාගැනීමට සහය දක්වයි.
The UNP has appointed a Parliamentary Committee to inquire into the widespread allegations against the Institutions falling foul of the rules and regulations of the EPF funds belonging to the employees.
සේවක අර්ථසාධක අරමුදල (ඊ.පී.එෆ්.) මංකොල්ල කෑමට ආණ්ඩුව ක්‍රියාකර නැත්නම් වහාම ක්‍රියාත්මක වන පරිදි එම අරමුදල පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ගිණුම්කාරක සභාවට අවස්ථාව දිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ජාතික සේවක සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා පැවසීය.
සේවක භාරකාර අරමුදලේ තැන්පත් මුදල් මේ වනවිට අතුරුදන්ව ඇති බව ජාතික සේවක සංගමය පවසනවා. එම අරමුදලේ මුදල් ප්‍රසිද්ධියේ කොල්ලකෑමකට ලක්ව ඇති බව ජාතික සේවක සංගමය පවසයි.
In the wake of the controversial National Savings Bank (NSB) deal, the Jathika Sevaka Sangamaya renewed calls for a thorough investigation into that transaction as well as previous allegations of insider trading in the Bourse but stopped short of wanting it cancelled. JSS insisted to media that the Rs. 390 million deal between NSB and The Finance Company (TFC) had unveiled the “tip of the iceberg” on insider trading within the Colombo Stock Exchange (CSE) and called for the removal of NSB Chairman Pradeep Kariyawasam.
මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණාංගයන් ප්රචාරක පුවරුවලට පමණක් සීමාවී ඇති මෙවන් යුගයක සියලු දෙනා උත්සාහ ගත යුත්තේ බුදුන් වදාළ ධර්මයට අනුකූලව ජීවිතය හැඩගසා ධර්මානුකූල ජීවිතයක් ගතකිරීම බව එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ වෙසක් පණිවුඩයේ සඳහන් වෙයි.
ජනතාව නොමරා මරන ආණ්ඩුව යළිත් වතාවක් කිරිපිටි හා ගෑස් මිල ඉහළ දැමීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික සේවක සංගමය පැවැසීය. මැයි දිනය වෙනුවෙන් ශතයකින් හෝ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි නොකළ ආණ්ඩුව ගෑස් රුපියල් 350 කින්ද, කිරිපිටි කිලෝවේ පැකට්ටුවක් රුපියල් 163 කින් ද ඉහළ දමා ජනතාවගේ පසුම්බියට තට්ටු කර ඇති බවද, පසුගිය කාලයේ දිගින් දිගටම බඩු මිල ඉහළ දැමීම නිසා අසරණ වී දැඩි ආර්ථික අපහසුතාවලට මුහුණපා සිටින ජනතාවට ආණ්ඩුව වෙසක් පෝය වෙනුවෙන් සුබවාදී පණිවුඩයක් ලබාදිය යුතු වුවත් මෙවර ලබාදී තිබෙන්නේ අසුබවාදී පණිවුඩයක් බවත් මීට සමගාමීව ඉන්ධන මිල වැඩි කිරීමේ පණිවුඩය ද මග එන බවත් වැඩිදුරටත් ජාතික සේවක සංගමය පැවැසීය.
මැයි රැලියේදී සම්මත කළ යෝජනා 5.....
එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය එක්ව පැවැත්වූ ඒකාබද්ධ මැයි රැලිය ඊයේ (1 දා) යාපනයේ ගුරුනගර්හිදී පැවැත්වි ණි. එහිදී එ ජා ප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද්‍රවිඩ සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු සෙසු නායකයින් සමග ජනතාවට ආචාර කළ අයුරු.
mayday_imageතවත් මැයි දිනයක් උදාවී ඇත!!. ඒ වෙනුවෙන් ප්රකාශනයක් නිකුත් කිරීමට ලැබීම මාගේ භාග්‍යයක් කොට සලකමි. මුඵ’ මහත් ලෝකයේම වැඩ කරන ජනතාව මැයි 01 වෙනි දින තමන්ට ලැබුනු අසීමිත බලාපොරොත්තු තබා ගනිමින් මෙම මැයි දින උත්සව වලට සහභාගීත්වය ලබාදීම ඉතා අගේ කොට සලකමින් මෙම මැයි දිනයට ඔවුන්ගේ දායකත්වය ලබා දෙමින් සිටී.
The New Year is dawning at a time the people are in severe discomfort. Peoples’ lives have been hindered due to the tax burden, cost of living, insufficient salaries, price of goods, electricity and water charges and the inability to sell their produce.
තිදෙනෙකුගෙන් යුත් පවුලකට සැපපහසු ලෙස ජීවත් වීමට මසකට රු7500 ක මුදලක් ප්‍රමාණවත් බව අධ්‍යාපන ඇමතිවරයා පසුගියදා ප්‍රකාශ කර තිබුණි.මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පාසල් නේවාසිකාගාරයක එක් දරුවෙකුට දිනකට ආහාර වේල් 3 ක් සහ තේ වේල් 2 ක් දීම සඳහා මසකට වැය වන්නේ රු2500 ක් බැවින් තිදෙනකුගෙන් යුත් පවුලකට මසකට රු7500 ක් සෑහෙන බවයි.අධ්‍යාපන ඇමතිවරයා මෙසේ වගකීම් විරහිත ප්‍රකාශ සිදු කරන්නේ රටේ දිනෙන් දින ඉහළ යන ජීවන වියදමල වේගයෙන් සිදුවන රුපියලේ අගය අවප්‍රමාණය වීමල තෙල් මිල විශාල වශයෙන් ඉහළ දැමීම ආදී කිසිත් නොසලකාය.
මෙවර යාපනයේදී පැවත්වෙන උතුර දකුණ යාකෙරෙන වැඩකරන ජනතාවගේ මැයි දින රැළියට සමගාමිව ජාතික සේවක සංගමය සුභසාධන අරමුදලක් පිහිටිවීමට කටයුතුකරමිනි සිටියි.