Forty five percent and nothing less, say Trade Unions

cebJathika Sevaka Sangamaya and other Joint Trade Unions of the CEB state that they will not agree with the increasing of the salaries of the employees of the Water Board and the Ceylon Petroleum Corporation by 25 percent.

CEB to resort to work to rule over 45 percent salary hike

Protest-Logo2CEB workers’ union say that they will resort to ‘work to rule’ from midnight  (Jan 18) demanding a 45 percent salary hike instead of the 25 percent increment promised by the government.

JSS concern over EPF Amendment Bill

JSS-pressThe UNP has expressed concerns over the government's decision to take monies from the retirement fund account to construct a secretariat. UNP legislator and head of the UNP trade union wing, Dr. Jayalath Jayawardena has said the government should make arrangements to get money from the Treasury to build a pensions secretariat instead of taking it from the EPF account.

EPF suffers losses - President of Jathika Sevaka Sangamaya

Jayalath-News-PictureDeputy General Secretary of the UNP, and President of Jathika Sevaka Sangamaya Dr. Jayalath Jayawardena MP, addressing a news conference in Colombo, said Commenting on the proposed Private Sector Pensions Bill, he said that the government was trying to pilfer the hard earned savings of the workers in the Employees Provident Fund.

අවනීතියට එරෙහි ජාතික ව්‍යාපාරය බිහිවෙයි!

jss-meeting-2අවනීතියට එරෙහි ජාතික ව්‍යාපාරය ආරම්භ කිරීමේ උළෙල ජාතික සේවක සංගම් මූලස්‌ථානයේ දී පැවැති අතර මේ පිළිබඳව පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් දැනුවත් කිරීමේ දින තුනක වැඩමුළුවද ඊයේ ආරම්භ විය.

ජා. සේ.සං. සේවක වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා උද්ඝෝෂනයක

alt

The Jathika Sevaka Sangamaya (JSS), a trade union affiliated to the United National Party (UNP) has staged a protest at the Fort Railways stations against the government due to the government fails to grant a 45% salary increase in January to the workers engaged in the three sectors.

පණ්ඩිතරත්න මහතා ගේ අභාවය පිළිබදව ජා.සේ.ස බලවත් ශෝකය

Sunil_Silvaඑක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපතිවරයෙකු වන එන්. ජී. පී. පණ්ඩිතරත්න මහතා පසුගිය(04 බදාදා) උදෑසන අභාවප්‍රාප්ත විය.1920 වසරේදී උපත ලද පණ්ඩිතරත්න මහතා මියයන විට 92 හැවිරිදි වියේ පසුවිය.1942 වසරේදී පොලිස් අධිකාරීවරයෙකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක්වූ ඔහු ඉන් විශ්‍රාම යෑමෙන් අනතුරුව 1955 වසරේ සිට ගණකාධිකාරී සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස සේවය කළේය.

Trade union affiliated UNP demands salary hike (JSS)

JSS-pressThe Jathika Sevaka Sangamaya (JSS), a trade union affiliated to the United National Party (UNP) has threatened union action if salaries of employees attached to the electricity, water and petroleum sectors in the country are not raised. Head of the JSS, UNP MP Dr. Jayalath Jayawardena says the union would be compelled to resort to trade union action if the government fails to grant a 45% salary increase in January to the workers engaged in the three sectors. He said the salary increase should be made as the scheduled increment in their salaries every three years. The MP noted that the 2012 budget has not offered any relief to the working masses in the country. According to Dr. Jayawardena, the working people in the country needed to join forces to agitate for a rightful salary increase. He also observed that the government was trying to re-introduce the controversial private sector pension scheme through an amendment to the Employees' Provident Fund (EPF) Act.

පෞද්ගලික විශ්‍රාම වැටුප් පනත සාකච්ඡාවෙන් තොරව පාර්ලිමේන්තුවට -ජාතික සේවක සංගමයේ සභාපති දොස්තර ජයලත් ජයවර්ධන

JAYALATH-JAYAWARDENA-FRONTපෞද්ගලික විශ්‍රාම වැටුප් පනත් කෙටුම්පත අත්තනෝමතික ව ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන පවසයි. ජාතික කම්කරු උපදේශක සභාව සමග හෝ සාකච්ඡාවකින් තොර ව පෞද්ගලික විශ්‍රාම වැටුප් පනත් කෙටුම්පත නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම බරපතල සැක මතු කරන කාරණයක් බව මන්ත්‍රීවරයා පවසයි.මේ පනත සම්බන්ධයෙන් පුළුල් සහ විධිමත් අධ්‍යයනයකින් අනතුරුව එක්සත් ජාතික පක්ෂය සිය ස්ථාවරය පැහැදිලි කරමින් ඒ සම්බන්ධ ඉදිරි පියවර තීරණය කර ඇති බව ද ජයලත් ජයවර්ධන පෙන්වා දෙයි. කෙසේ වෙතත් පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට අත පෙවීමට එක්සත් ජාතික පක්ෂය ඉඩ නොතබන බව මන්ත්‍රීවරයා සඳහන් කරයි. ඔහු මේ බව පැවසුවේ ඉකුත් 30 වැනි දා ජාතික සේවක සංගම් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

2011 වසරේදී ආණ්ඩුව වැඩකරන ජනතාවගේ පොරොන්දු කඩකලා - ජාතික සේවක සංගමයේ සභාපති දොස්තර ජයලත් ජයවර්ධන

jayalth_jayawardenapress_2උදානවන නව වසර රටට ජනතාවට සුභ නව වසරක් වේවායි එක්සත් ජාතික පක්ෂය වෙනුවෙනුත් නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙනුත් ජාතික සේවක සංගමය වෙනුවෙනුත් ප්‍රාර්ථනා කරන බවත් නව වසර රටටත් ජනතාවටත් යහපත් වසරක් කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය හා ජාතික සේවක සංගමය දූෂණය භීෂණය හා මර්ධනයට එරෙහිව සටන් කිරීමට ආරම්භකොට ඇති බවත් එක්සත් ජාතික පක්ෂය පවසයි.

පෞද්ගලික විශ‍්‍රාම වැටුප් පනත යළිත් - ජයලත් ජයවර්ධන

jayalth_jayawardenapressපෞද්ගලික අංශයේ සේවකයන් සඳහා යෝජිත විශ‍්‍රාම වැටුප් පනත් කෙටුම්පත යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බව අද (30)ජාතික සේවක සංගමය කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ පිළිබද අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ජාතික සේවක සංගමයේ සභාපති දොස්තර ජයලත් ජයවර්ධන ප‍්‍රකාශ කළා.

වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ඒකාබද්ධ වෘත්තීය සමිති කි‍්‍රයා මාර්ගයක්‌

protest_unpශ‍්‍රී ලංකාවෙ ප‍්‍රබල ආයතන හතරක වෘත්තීය සමිති 45% කින්  වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ඒකාබද්ධ වෘත්තීය සමිති කි‍්‍රයා මාර්ගයකට ප‍්‍රවෙශ වීම සම‘බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමෙ සාකචඡවක්.2011 දෙසැම්බර් මස 30 වැනි සිකුරාදා දින පෙ.ව. 10.30 පැයට අංක: 416, කෝට්ටෙ පාර, පිටකෝට්ටෙ පිහිටි ,සිරිකොත, ජාතික සේවක සංගම මූලස්ථානයේ දී එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහ ලේකම් දොස්තර ජයලත් ජයවර්ධන පාර්ලිමෙන්තු මන්ති‍්‍රතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙ.

Income Tax Planning

    View Service