PROTEST_LOGOජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අසාධාරණ ලෙස සිරගත කර තැබීම, දේශීය ව්‍යාපාරිකයන්ට සිදු වී ඇති අසධාරණය,මෙන්ම ජනතාවට සහන නැති අයවැයක් ඉදිරිපත් කිරීම යන කරුණු මත එජාප ප්‍රධානත්වයෙන් අනිකුත් දේශපාලන පක්ෂ හා ජාතික සේවක සංගමය ප්රමුඛ අනිකුත් වෘතීය සමිති ද එක්ව ජාතික විරෝධතා දිනයක් මැයෙන් රජයට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යාපාරයක් නොවැම්බර් 29 වනදා සවස 2.00ට හයිඩ් පිටියේදී පැවැත්වේ. මේ සදහා සියලුම පාක්ෂිකයන්ට මෙන්ම ක්‍රියාකාරින්ට එජාපයෙන් ආරාධනා!!
