Suranga Naulage appointed to the UNP working committee

suranga-wkSuranga Naulage from the Ranil group was picked as the UNP trade union representative for the party’s Working Committee at a ballot held recently. Ananda Palitha, President of the JSS Branch at the Ceylon Petroleum Corporation who was fielded by the Karu group for this slot received only 23 votes against 45 polled by Naulage. And he was appointed to the Working Committee to represent the Jathika Sevaka Sangamaya.

සුබ නත්තල් මංගල්‍යයක්‌ වේවා යෑයි ප්‍රාර්ථනා කරමි - ජා.සේ.සං.

xmas-greetingsජාති, ආගම්, කුල, වත්පොහොසත්කම් හා දේශපාලන ආදී කොතෙකුත් වෙනස්‌කම් තිබුණ ද ඒ සියල්ල පසෙකලා සියලු මිනිසුන්ට සමානාත්මතාවයෙන් සලකන සමාජයක්‌ බිහිකිරීමට හැකි අයුරින් දායක වීමට හැකි නම් එය කිතු උපත සැමරීමේ උත්තම උපකාරයක්‌ වනු ඇති බව ජාතික සේවක සංගමය නිකුත් කළ නත්තල් පණිවුඩයේ සඳහන් වේ.

ලවිබම ඒකාබද්ධ වෘතීයසමිති ඉල්ලීමට පාලක පක්ෂය එකගවෙයි

electricity_board_logoලංකා විදුලිබල මණ්ඩල 2011 දෙසෙම්බෙර් මස 19 දිනට ප්‍රථම 2011 ප්‍රසාද දීමනාව ලබාදීමට කටයුතු නොකරන්නේනම් වෘතීයසමිති ක්‍රියාමාර්ගයකට යනබව ලිඛිථව පාලක පක්ෂයට දන්වා තිබුනි. මෙම ඉල්ලීම්මට පාලක පක්ෂය එකගතාව පල කරමින් සේවක අයිතීන් දිනාගත්බව ලංකා විදුලිබල මණ්ඩල වෘතීයසමිති සංගමයේ ලේකම් පවසා සිටියි.

ජාතික සේවක සංගමයේ ක්‍රියාකාරී කමිටුව රැස්වේ

JSS_meetingඑක්‌සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට ජාතික සේවක සංගමය නියෝජනය කරමින් පත්කෙරෙන සාමාජිකයන් තෝරා ගැනීමට සාමාජිකයන් දෙදෙනා නම්කර ගැනීම සඳහා පෙරේදා (9 වැනිදා) ජාතික සේවක සංගමයේ ක්‍රියාකාරී කමිටුව එම සංගම් මූලස්‌ථානයේදී රැස්‌ව ඇත.

සරත් ෆොන්සේකාගේ මානව හිමිකම් ආරක්ෂා කරන ලෙස ජගත් මහලේකම් බෑන්කි මූන් ගෙන් ඉල්ලීමක් කිරීමට දොස්තර ජයලත්ගේ ප්‍රධානත්වයෙන් අත්සන් දශ ලක්ෂයක මහජන පෙත්සමක්

signing_petition_agains_cmcහිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ මානව හිමිකම් ආරක්ෂා කරන ලෙස ජගත් මහලේකම් බෑන්කි මූන් ගෙන් ඉල්ලීමක් කිරීමට යයි. මේ සඳහා වන මහජන පෙත්සමකට අත්සන් තැබීම ලබන 10 දා දොස්තර ජයලත්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී ආරම්භ කෙරේ.

එජාපය ජනවාරියේ සිට ජනතා විරෝධතාවයක

Jayalath-News-Pictureලබන වසරේ ජනවාරියේ සිට රජයට විරෝධය පළකිරීමේ ජනතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.ජාතික සේවක සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර දොස්තර ජයලත් ජයවර්ධන, මේ බව කියා සිටියේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්ය.

ආණ්‌ඩුවට එරෙහි විරෝධතාවයට සහභාගි වු සියලුම ජනතා බළවේගවලට සහ වෘතීය සමිති නියොජිතයන්ට ජා.සේ.ස.යේ ස්තූතිය සහ ගෞරවය !!

Sunil_Silvaරජයේ මර්දනකාරී පිළිවෙතට එරෙහිව එක්‌සත් ජාතික පක්‌ෂය ඇතුළු පක්‌ෂ කිහිපයක්‌ එක්‌ව විරෝධතාවක්‌ 29 දා කොළඹ හයිඩ් පිටියේදී  පැවති විරෝධතාවයට සහයෝගය දුන් සහ විරෝධතාවයට සහභාගි වු  සියලු වෘතීය සමිති නියොජිතයන්ට සහ සහභාගි වු මහජනතාවටත් ජාතික සේවක සංගමය සිය ගෞරවය පිරිනමයි.

හයිඩ් පිටියේ විරෝධතාවට සිව් දෙසින් ජන ගඟක්‌

protest-hydepark-2011-1

ආණ්‌ඩු විරෝධී උද්ඝෝෂණයට සහභාගි වීම සඳහා ඊයේ (29 වැනිදා) දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට අතිවිශාල පිරිසක්‌ කොළඹ හයිඩ්පාර්ක්‌ පිටිය වෙත එක්‌රොක්‌ වූහ.විරෝධතා රැලිය එක්‌සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29 දා) සවස 3.30 ට පමණ ආරම්භ විය.

ජාතික සේවක සංගමයේ කෘත්‍යාධීකාර මණ්ඩලය රැස්වේ

jss-meeting-2ජාතික සේවක සංගමයේ කෘත්‍යාධීකාර මණ්ඩලය අද පෙරවරුවේ ගරු නායක රනිල් වික්රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මහලේකම් තිස්ස අත්තනායක, ජාතික සේවක සංගමයේ සභාපති දොස්තර ජයලත් ජයවර්ධන, ලේකම් සිරිනාල්ද මෙල් සහ අනිකුත් නිළධාරින්ගේ සහභාගිත්වයෙන් අද පෙරවරුවේ ජාතික සේවක සංගම් මූලස්ථානයේදී රැස්විය.

Working people fallen from frying pan into the fire - JSS

Sunil_SilvaThe Jathika Sevaka Sangamaya (JSS), the UNP affiliate trade union, has said the working people have fallen from the prying pan into the fire due to the 2012 budget.

ජාතික විරෝධතා දිනයක් !! නොවැම්බර් මස 29 දා හයිඩ් පිටියේදී ...

PROTEST_LOGOPROTEST_LOGOජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අසාධාරණ ලෙස සිරගත කර තැබීම, දේශීය ව්‍යාපාරිකයන්ට සිදු වී ඇති අසධාරණය,මෙන්ම ජනතාවට සහන නැති අයවැයක් ඉදිරිපත් කිරීම යන කරුණු මත එජාප ප්‍රධානත්වයෙන් අනිකුත් දේශපාලන පක්ෂ හා ජාතික සේවක සංගමය ප්‍රමුඛ අනිකුත් වෘතීය සමිති ද එක්ව ජාතික විරෝධතා දිනයක් මැයෙන් රජයට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යාපාරයක් නොවැම්බර් 29 වනදා සවස 2.00ට හයිඩ් පිටියේදී පැවැත්වේ. මේ සදහා සියලුම පාක්ෂිකයන්ට මෙන්ම ක්‍රියාකාරින්ට එජාපයෙන් ආරාධනා!!

ජාතික සේවක සංගමය මගින් තවත් අක්ෂි සායන දෙකක්

JSS-eye-camp-Idam-godakireeජාතික සේවක සංගමය මගින් අක්ෂි සායන දෙකක් පසුගියදා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්දනය කිරීම සංස්ථාවේ සහ රජ්‍ය දැව සංස්ථාවේ පැවැත් වූහ.

Income Tax Planning

    View Service